Tuesday, March 5, 2019

දෛශික ගැටළු 1 කොටස

01) ත්‍රිකෝණ ප්‍රමේයය හා සමාන්තරාස්‍ර ප්‍රමේයය ආශ්‍රිත මූලික ගැටළු





මේ ගණන් වල නම් හදන්න දෙයක් නෑ. මේ ටික හදලා පෙන්නුවේ මුලින්ම මේ පාඩම ඉගෙන ගන්න කෙනෙක් හිටියොත් ගණන් හදන්නේ කොහොමද කියන දේ කියලා දෙන්න. ඒ උනාට විභාගයට මීට වඩා ගොඩක් සංකීර්ණ ගණන් හදන්න ඕනේ.
අපි යාන්ත්‍ර විද්‍යාවත් සාකච්ඡා කරද්දි ගොඩක් සංකීර්ණ ගැටළු හදන්න පුළුවන් මේ දෛශික වලින්.
මේ සම්බන්ධව දැන දැනගන්න අවශ්‍ය කරන ඔයාලගෙ යාළුවොත් ඉන්නව නං මේක share කරන්න.

No comments:

Post a Comment

පදාර්ථ හා විකිරණ [2.ප්‍රකාශ විද්‍යුත් ආචරණය (i) ]

ඔන්න අද අපි කතා කරන්න යන්නේ පදාර්ථ හා විකිරණ පාඩමේ දෙවැනි කොටස. අපි මේ පාඩමේ පලවෙනි කොටස වෙච්ච තාප විකිරණය ගැන කලින් ලිපිවලින් සාකච්ඡා...